DETAILS
මීරිගම, පල්ලෙවෙල නගරයට ආසන්නව පර්චස් 15කට ආසන්න නිවසක් සෑදීමට ඉතා උචිත ඉඩමක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.. > පල්ලෙවෙල දුම්රිය ස්ථානයට - 2.5 Km > මීරිගම නගරයට - 8 Km > මීරිගම අධිවේගී පිවිසුමට - 11.5 Km > මීරිගම දුම්රිය ස්ථානයට - 8.7 Km > වේයන්ගොඩ නගරයට - 7Km > වේයන්ගොඩ දුම්රිය ස්ථානයට - 7.5Km > නිට්ටඹුව නගරයට - 9 Km > කොළඹ නුවර මාර්ගයට - 8Km අවම කාලයකින් ළඟාවීමේ පහසුව. භූගත පිරිසිදු ජලය සහ පහසුවෙන් විදුලිය ලබාගත හැකිය... * D.S සේනානායක ජාතික පාසල මීරිගම * බණ්ඩාරනායක ජාතික පාසල වේයන්ගොඩ * ඩඩ්ලිසේනානායක විද්‍යාලය මීරිගම * කහඳව ප්‍රාථමික විද්‍යාලය මීරිගම * Great way International Mirigama * Negombo south International Nittambuwa අවම කාලයකින් ළඟා විය හැකිය. © නිරවුල් පිරිසිදු ඔප්පු පවතී. © වැදගත් සාමකාමී වටපිටාවක් සහිත ඉඩමකි. © යෝජිත මීරිගම - කඩවත අධිවේගී මාර්ගය. © පර්චස් 1ක වටිනාකම ලක්ෂ 1.65 මිල ගණන් සාකච්ඡා කරගත හැකියි. 077-0780608 A prime plot of land, approximately 15 perches, ideal for building a home, is available for urgent sale near Pallewela town, Mirigama. Nearby Locations: 2.5 km to Pallewela Railway Station 8 km to Mirigama town 11.5 km to Mirigama Expressway entrance 8.7 km to Mirigama Railway Station 7 km to Veyangoda town 7.5 km to Veyangoda Railway Station 9 km to Nittambuwa town 8 km to Colombo-Kandy main road The property has convenient access within a short time frame. Utilities: Clean groundwater available and easy access to electricity. Nearby Schools: D.S. Senanayake National School, Mirigama Bandaranaike National School, Veyangoda Dudley Senanayake Vidyalaya, Mirigama Kahandawe Primary School, Mirigama Greatway International, Mirigama Negombo South International, Nittambuwa © Clear title deeds available. © Located in a peaceful and respected neighborhood. © Part of the proposed Mirigama-Kadawatha Expressway. © Price per perch: LKR 1.65 million (negotiable). Contact: 077-0780608