DETAILS
මහනුවර වලපනේ- බදුල්ල ප්‍රධාන මාර්ගයේ අධිකාරිගම නගරයේ සිට 4kmක් දුරින් පිහිටි පර්චස් 134ක තැනිතලා හා සාමාන්‍ය බෑවුම් සහිත ඉඩමක් විකිණීමට තිබේ. ඉඩමේ වගා ළිඳක් ඇත. ස්ථිර බෝග, සාමාන්‍ය ගොවිතැන් සදහා සුදුසු ඉඩමකි. ඉඩම ළගටම අඩි 12ක පාරක් ඇත. සින්නක්කර ඔප්පු ඇත. විමසන්න . 0741570033 (call only). මිල ලක්ෂ 15 A 134-perch plot of land located 4km from Adikarigama town on the Badulla main road. Details: Flat and slightly sloped terrain Includes an agricultural well Suitable for permanent crops and general farming 12-foot-wide road access Clear title deeds (Sinhala title: Sinnakkara) Price: Rs. 1.5 Million Contact: 0741570033 (calls only)