DETAILS
කොට්ටාව මාලඹේ පාර ආසන්නයේ පර්චස් 13ක ගඩොලින් සාදන ලද අලංකාර පදිංචි නොවූ දෙමහල් නිවස විකිණීමට, පර්චස් 13, සම්පූර්ණයෙන්ම ගඩොලින් සාදා ඇත, විශාල ආලින්දය, නිදන කාමර 5, සේවක කාමරය සහ සේවක වැසිකිලිය, කෑම කාමරය, නාන කාමර 4, (උණුවතුර සහිත) සම්පූර්ණ ටයිල්, නව මාදිලියට සෑදූ ෆැන්ට්‍රිය සහ කුස්සිය, නිවසට දමා ඇති සියලුම උළුවහු ජනෙල් දොරවල් කොස් සහ තේක්ක දැවයෙන් යොදා ඇත, වාහන දෙකක් දැමිය හැකිය, roofto, CCTV කැමරා, රෝලඩෝ, අඩි 20 කාපට් මාර්ගය, උසස් නේවාසික පරිසරය, නිරවුල්ව ඔප්පු, අනුමත ප්ලෑන්, බැංකු ණය ලබාගත හැක, කොට්ටාව මාලඹේ ප්‍රධාන බස් මාර්ගයට 100m, නිවසේ සිට කොට්ටාව නගරයට 3km, මාලඹේ නගරයට 6km, නිවසේ සම්පූර්ණ වටිනාකම ලක්ෂ 725, (මිලියන 72.5) මිල ගණන් සාකච්ඡා කර ගත හැක, 0778480410 For sale: a beautiful, brand new two-story house built with brick, located near Kottawa Malambe Road, on a 13-perch land. The house is fully constructed with brick Features a large veranda 5 bedrooms, a servant's room, and a servant's toilet Dining room 4 bathrooms (with hot water), fully tiled Newly designed pantry and kitchen All windows and doors are made of Kos and Teak wood Can accommodate two vehicles Rooftop CCTV cameras Roller shutters 20-foot access road High residential environment Clear title deed Approved plan Bank loan can be obtained 100m to Kottawa Malambe main bus route 3km from Kottawa town 6km from Malambe town Total value of the house: 7.25 million (725,000) Prices are negotiable Contact: 0778480410