DETAILS
දෙහිවල අත්තිඩිය ඉන්දිගහදෙනිය පාරෙන් සියලුම පහසුකම් සමගින් නිරවුල් ඔප්පු, දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ඉඩම් කට්ටි සැලසුම් අනුමත කර ඇති සහ බැංකු ණය අනුමත අගනා ඉඩමක්. ඉඩමේ ප්‍රමාණය පර්චස් 23 කි. අත්තිඩිය ප්‍රධාන මාර්ගයට මීටර් 250, සියලුම නාගරික පහසුකම් වලින් සපිරි, බෙල්ලන්තොට හන්දිය සඳහා ඇත්තේ 1KM, අත්තිඩිය නගරයට 1KM, සියලුම බැංකු සහ සියලුම සුපිරි වෙළන්දසැල් මීටර් 500 අතුලත, පර්චසයක් - 1,550,000/= වන අතර බිම්කොටස බලා ගනන් කතා කරගත හැකිවේ. 23 Perches Bare Land for Sale in Indigahadeniya Road Attidiya Dehiwala. Clear Deeds Approved Plan Facing 17" Road Bank Loan Can be Obtained 300mts to Attidiya Main Road (117 Bus Route -Ratmalana -Nugegoda] Price 1,550,000lks Per Perch ( Negotiable) 0️call for details 0775658999