post your advertisement for free!!

275 Perches For Sale

LocationH52R+689, Katupotha, Sri Lanka

Land FEATURES

  • Coconut Land
  • Easy access to Schools and Hospitals
  • Electricity
  • Electricity and Water Supply
  • Facing a Paddy Field
  • Price Negotiable
  • Square Land
  • 3 phase Electricity

DETAILS

මිලදී ගත් පසු අපරාදයක් කියලා හිතෙන්නෙ නැති ඉඩමක්.    ඉඩම පර්චස් 274කින් යුක්ත වෙයි.    නාරම්මල,වාරියපොල ප්‍රධාන මාර්ගයෙ සිට මීටර් 300ක් පමණයි.    ඉඩමට ඉදිරිපසින් හා පසුපසින් සුන්දර වෙල් යායවල් පිහිටා ඇත(ඉඩමට වෙල් අයිති නොවේ.)    සිසිල් ඉඩමකි.    ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට පිවිසෙන තෙක්ම   රජයේ interlock බිම්ගල් ඇතිරු මාර්ගය ඇත.    මෙම ඉඩම පොල් ආදයම් ලබන ඉඩමකි.(මුරයකට පොල් ගෙඩි 600-700)    පොල් ගස් 75-100 අතර ප්‍රමාණයක් ඇත.    ඵල ලබා ගන්න කජු ගස් 04ක් පමණද ඇත.    වගාවන් සදහා ඉතාමත් යෝග්‍ය පරිසරයකි.    ජලය ලබා ගැනිම සදහා මෑත කාලයේ ඉදිකරන ලද ළිදක් ඇත.(මෙම ප්‍රදේශයේ ජල ගැටලු නොමැත.)    විදුලිය ලබා ගැනිමේ පහසුව ඇත.    සින්නක්කර නිරවුල් ඔප්පු සහිත ඉඩමකි.    ✅මිල=පර්චස් 01ක්:-රු.38000කි.(ඉඩම පරික්ශා කිරිමෙන් පසු මිල ගනන් වෙනස් කරගත හැක.)  ✅තොරතුරු දැන ගැනිම සදහා:-0714760505 (ඉඩමට ඇති පහසුකම් සමග මිල තීරණය කර ඇති අතර ඉඩමක වටිනාකම දන්නා අය පමණක් ඇමතීමට කාරුණික වන්න.)  ✅කුරුණෑගල,කටුපොත

Location

Location
H52R+689, Katupotha, Sri Lanka
Rs 9,590,000
contact
0714XXXXXX
Click to show phone number

Advertised by Sudam Bandara

Ad Id : 730 Published On : 2025-02-02 Views : 280

You may also like these ads

For Sale
kahathuduwa

Brand new apartment for sale in Kahathuduwa

282/ 3A, Polgasowita, Sri Lanka location

Rs 35M

property-size810 sq.ft
bedrooms2 bathrooms1
parking-slots1
2025-11-22 detailsBlue arrow
For Rent
malabe

Annex for rent in Arangala (Malabe)

VXP7+92Q, Jayagath Mawatha, Malabe, Sri Lanka location

Rs 30,000

property-size3000 sq.ft
bedrooms1 bathrooms1
no-of-floor1
2025-11-22 detailsBlue arrow
For Sale
katubedda

20 Perch spacious house for sale in Katubedda

No. 280, Garden City Katubedda Garden City lane, Moratuwa 10400, Sri Lanka location

Rs 75M

property-size4500 sq.ft
land-size20 perch
bedrooms9 bathrooms4
2025-11-22 detailsBlue arrow
For Sale
thalapathpitiya

7 Perches Residential Bare Land for Sale in Thalapathpitiya.

VWM2+HQ3, Sri Jayawardenepura Kotte 10100, Sri Lanka location

Rs 15.4M

land-size7 perch land-valueRs 2.2M
2025-11-21 detailsBlue arrow
For Sale
matale

A newly built two-storey house with all modern facilities is for sale

FJ8F+X9M, Matale, Sri Lanka location

Rs 12.5M

property-size1250 sq.ft
land-size10 perch
bedrooms5 bathrooms2
2025-11-21 detailsBlue arrow
For Sale
katugastota

commercial building for sale

9HRJ+64X, Ankumbura Road, Dolapihilla, Sri Lanka location

Rs 11.5M

property-size1500 sq.ft
parking-slots2 no-of-floor1
floor-area1400 sq.ft
2025-11-20 detailsBlue arrow