DETAILS
⭕⭕⭕ A peaceful and fertile 30-perch land with a partially completed (livable) house is urgently for sale. ⭕ The land, equipped with electricity and well water, faces a temple ground and backs onto a scenic paddy field. ✅ Size - 30 perches and 40 points. ✅ House - 637 sq ft with 2 bedrooms, a kitchen, and a bathroom. ✅ Location - Mabodala, Wewaldeniya. ⭕ 1.5 km to the Divulapitiya-Gampaha main road. ⭕ 4 km to the Kurunegala-Colombo main bus route. ⭕ 15 minutes to the Wewaldeniya train station. ⭕ 10 minutes to Divulapitiya town. ⭕ 20 minutes to Minuwangoda. ⭕ 25 minutes to the Mirigama Expressway entrance. ⭕ 35 minutes to Katunayake Airport. ⭕ 30 km to Colombo city. ⭕ The fertile land features productive trees, including: ✅ 4 coconut trees ✅ 1 jackfruit tree ✅ 2 mango trees ✅ 1 kohomba (neem) tree ✅ 1 goraka tree ✅ 1 breadfruit tree ✅ 10 mahogany trees ✅ 4 banana trees (red banana, sour banana, fragrant banana) ⭕ Partially completed house includes: ✅ 2 bedrooms ✅ Kitchen ✅ Bathroom ⭕ Connected to electricity and well water. ⭕ The property is ready for immediate residence. ⭕ Clear deeds with first-class ownership guarantee. ⭕ Convenient access for all vehicles, with wide carpeted and concrete roads connecting to nearby main towns. ⭕ Price for both land and house: LKR 3,800,000. ✅ Due to urgent financial need, negotiations are possible for quick purchases. ☎️ Contact: 077-0514734 / 075-5548122 ⭕⭕⭕ පර්චස් 30 ක සාරවත් , නිස්කලංක ඉඩම සමග අර්ධ වශයෙන් නිම කල (පදිංචි විය හැකි) නිවස ඉතා ඉක්මනින් විකිණීමට . ⭕ විදුලිය සහ ලිං ජලය සහිතව ඇති ඉඩම ඉදිරිපස පන්සල් භූමිය සහ පිටුපස අලංකාර වෙල් යායකින් යුක්ත වේ. ✅ප්‍රමාණය - පර්චස් 30 පොයින්ට් 40 යි. ✅නිවස - වර්ග අඩි 637 යි . කාමර 2 යි , මුලුතැන්ගෙය , සහ වැසිකිලිය . ✅ස්ථානය - මාබොදල , වේයන්ගොඩ . ⭕ දිවුලපිටිය ගම්පහ ප්‍රධාන මාර්ගයට 1.5KM ⭕ කුරුණෑගල කොළඹ ප්‍රධාන බස් මාර්ගයට 4km ⭕ වේයන්ගොඩ දුම්රිය ස්තානයට විනාඩි 15 ⭕ දිවුලපිටිය නගරයට විනාඩි 10 යි ⭕ මිනුවන්ගොඩට විනාඩි 20 දුරින් ⭕මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 25 ⭕ කටුනායක ගුවන්තොටුපලට විනාඩි 35 යි ⭕කොළඹ නගරයට 30km . ⭕සාරවත් පසක් සහිත මෙම ඉඩමෙහි ඵල හටගන්නා ✅පොල් ගස් 4 ක් ✅කොස් ගස් 1 ✅අඹ ගස් 2ක් ✅කොහොඹ ගස් 1 ✅ගොරක ගස් 1 ✅දෙල් ගස් 1 ✅පුවක් ගස් 10 ✅කෙසෙල් ගස් 4 (රත් කෙසෙල්, ඇඹුල් කෙසෙල් , සුවදැල් කෙසෙල්) කින් යුක්ත වේ. ⭕නිවස අර්ධ වශයෙන් නිම කල ✅කාමර 2 ✅ මුලුතැන්ගෙය ✅ වැසිකිලිය කින් යුක්ත වේ. ⭕විදුලිය සහ ලිං ජලයෙන් tap කර ඇත. ⭕ඉඩම ලබාගන්නා ඔබට නිවසෙහි පදිංචි වීමේ හැකියාව ඇත. ⭕නිරවුල් ඔප්පු සහිත පලමු පන්තියේ හිමිකම් සහතිකයක් හිමි ඉඩමකි. ⭕ඉඩමට ඕනෑම වෑහනයකින් අවට ඇති සෑම ප්‍රදාන නගරයක සිටම පහසුවෙන් ලගා වීමට කාපට් යෙදූ පුලුල් මාර්ග සහ කොන්ක්‍රීට් මාර්ග පද්ධතියක් ඇත. ⭕නිවස සමග ඉඩමෙහි සම්පූර්ණ මිල රු.3,800,000/= ක් පමණි. ✅මුදල් අවශ්‍යතාවයට බැවින් ඉඩම පරීක්ෂා කර මිල ඉක්මනින් මිලදී ගන්නේ නම් ගණන් සාකච්ඡා කර ගත හැක. ☎️ විමසීම් 077-0514734 / 075-5548122