A land for sale in Kahahena town (Godagedarawatta) ❤️🔥 - 4 km to the Colombo-Avissawella road - 600 m to the Kelani Valley railway line (Waga railway station) - Approved plan by the local council (Eligible for loans) - Clear deeds (with partition plan) - 20/15 ft wide roads - Boundaries clearly demarcated with fences - Ideal for living in a scenic environment (nearby streams and greenery) කහහේන නගරයෙන්(ගොඩගෙදරවත්ත) ඉඩමක්❤️🔥 ◾කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයට 4Km ◾කැලණිවැලි දුම්රිය මාර්ගයට 600m(වග දුම්රිය ස්ථානය) ◾ප්‍රාදේශීය සභා අනුමත වූ Plan(Loan ගැනීමට හැකියාව ඇත) ◾නිරවුල් ඔප්පු(පතිඉරු සමග) ◾අඩි 20/15 පුලුල් මාර්ග ◾මායිම් නිවැරදිව කම්බි ගසා වෙන් කර ඇත ◾ජීවත් වීමට සුදුසු මනරම් පරිසරය(ඇල දොල)