දන්කොටුව පෝසිලේන් ආයතනය අසල මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි අංග සම්පූර්ණ නිවසක් සමඟ පර්චස් 32ක ඉඩමක් විකිණීමට ඇත. ජලය විදුලි දුරකතන පහසුකම් දංකොටුව නගරයට විනාඩි 5යි නිදහස් සාමකාමී වටපිටාව කුරුණෑගල - මීගමුව (34) ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත ව්‍යාපාරික ස්ථානයක් සඳහාද සුදුසුයි