post your advertisement for free!!

4 BR luxury house for sale in Athurugiriya

Location39 Moratuwahena Rd, Colombo, Sri Lanka

House FEATURES

  • CCTV Security System
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Fully Furnished
  • Partially Air Conditioned
  • Fully Tiled
  • Hot water
  • Roller Door
  • Servant toilet
  • roof top
  • Solar power
  • Balcony
  • Servant room
  • Gated Community
  • 24 Hrs Security
  • Bar

DETAILS

✨විකිණීමට - අතුරුගිරිය මිලේනියම් සිටියෙ සුපිරි නිවසක්! ගෘහ භාණ්ඩ සමඟ!🏰  💎 ඔලිම්පස් ගේට්ටඩ් කමියුනිටි එකේ හොඳම ලොකේෂන් එකේ පිහිටි මේ නිවසට කෙලින්ම පාර්ක් එක සහ වැව පේනවා.!  🏠 ගෙදර විස්තර:  කාමර 4යි (AC කාමර 3 + non-AC 1)  බාත්රූම් 3යි (සෝලා හොට් වෝටර් සිස්ටම් එකක් තියනව)  ඇලාම් සිස්ටම් එකයි, සීසීටීවී කැමරා 5ක් සවිකර තියනව  Full Security (24/7)  රූෆ්ටොප් ගාඩන් එකක් සහ බාර් එකක් තියනව  ඔෆිස් රූම් එක බැල්කනි එකක් එක්ක  යමහා/ජේබීඑල් (Yamaha JBL) සවුන්ඩ් සිස්ටම් එකක් සහිත ටීවී Lounge එක  ඩ්රයිවර්/මේඩ් රූම් එක වෙනම තියනව (ටොයිලට් එකත් එක්ක)  🌟 ලොකේෂන් එකේ තියන වාසි:  ගෙදර ඉස්සරහින්ම පාර්ක් එක, වැව, ක්රීඩාපිටි තියනව  සුපර්මාකට්, බැංකු, සැලූන්, රෙස්ටුරන්ට් ඔක්කොම ඇවිදන් යන්න පුළුවන් දුර  අතුරුගිරිය Highway Entrance එක මිනිත්තු 5යි  හොරයිසන් කොලේජ්, SAITM, SLIIT, CINEC, නෙවිල් ප්රනාන්දු හොස්පිටල් මිනිත්තු 15න් යන්න පුළුවන්  අතුරුගිරිය ගවර්මන්ට් හොස්පිටල් එක කිලෝමීටර් 1යි  ✨ ෆුල් ෆර්නිෂ් කරල තියන නිසා සූට්කේස් එක විතරක් අරන් ඇවිත් ඉන්න පුළුවන්!  💰 මිල: රුපියල් මිලියන 35 පමණි (Negotiable)  📞 වැඩි විස්තර සදහා අමතන්න: 074 256 1081

Location

Location
39 Moratuwahena Rd, Colombo, Sri Lanka
Rs 35,000,000
contact
0742XXXXXX
Click to show phone number
No profile image

Advertised by Extro advertising

Ad Id : 609 Published On : 2024-12-17 Views : 263

You may also like these ads

For Sale
horana

Lake view villa for sale in Horana

P4Q9+3PG, Poruwadanda, Sri Lanka location

Rs 18.5M

property-size1500 sq.ft
land-size10.3 perch
bedrooms3 bathrooms3
2025-11-23 detailsBlue arrow
For Rent
mattegoda

Brand new house for Rent in Mattegoda

RXH8+J6H Mattegoda Junction Bus Stop, Polgasowita Rd, Pannipitiya, Sri Lanka location

Rs 150,000

land-size8 perch
bedrooms5 bathrooms5
2025-11-23 detailsBlue arrow
For Rent
matugama

A shop space for rent on the Aluthgama–Mathugama main road.

G4F7+4PR, Matugama, Sri Lanka location

Rs 12,000

property-size250 sq.ft
no-of-floor1
floor-area250 sq.ft
2025-11-23 detailsBlue arrow
For Rent
hikkaduwa

Apartment for rent in Hikkaduwa

323 Galle Rd, Hikkaduwa 80240, Sri Lanka location

Rs 160,000

property-size450 sq.ft
bedrooms2 bathrooms2
no-of-floor2
2025-11-23 detailsBlue arrow
For Sale
kahathuduwa

Brand new apartment for sale in Kahathuduwa

282/ 3A, Polgasowita, Sri Lanka location

Rs 35M

property-size810 sq.ft
bedrooms2 bathrooms1
parking-slots1
2025-11-22 detailsBlue arrow
For Rent
malabe

Annex for rent in Arangala (Malabe)

VXP7+92Q, Jayagath Mawatha, Malabe, Sri Lanka location

Rs 30,000

property-size3000 sq.ft
bedrooms1 bathrooms1
no-of-floor1
2025-11-22 detailsBlue arrow