DETAILS
3 Km to Makola Junction, 6 km to Kaduwela Highway entrance 2 Km to new Kandy Road 6 km to Kiribathoda Town, 4km To Biyagama Zone. Suitable for investments like boarding houses සතොස, සුපර්මාකට්,පෙට්‍ල් ශෙඩ්, සියලුම බැංකු, බියගම ප්‍රාදේශීයසභාව, කෘශිකර්මය ඇතුලු සියලු පහසුකම් සහිත මාකොල නගරයට 3km බියගම නිදහස් වෙළද කලාපයට 4km කඩුවෙල අදිවේගී පිවිසුමට 4km කඩවත අදිවේගී පිවිසුමට 6km නව නුවර පාරට 2km බියගම රජයේ රෝහලට 3km York ජාත්‍යන්ත පාසලට 1.5km Yoshida ජාත්‍යන්ත පාසලට 1.5km කිරිබත්ගොඩ නගරයට 6km කඩවත, කිරිබත්ගොඩ, බියගම, කඩුවෙල, වැලිවේරිය ප්‍රදාන නගර වලට මැදිව නේවාසික කටයුතු සදහා බියගම වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ට බෝඩිම් කාමර සදහා කුලියට දීමට ඉතා සුදුසුයි තෙකලා විදුලිය හා නල ජල පහසුම් ඉඩමේ මායිමේ ගංවතුර ආපදා කිසිවක් නොමැත පර්චසයක් 390000 බැගින් මිල සාකච්ඡා කරගත හැක නිරවුල් ඔප්පුව