DETAILS
අනුරාධපුර තන්තිරිමලේ ප්රධාන පාරට මුහුණලා පූජා නගරයට 12Km ක් දුරින් පර්චස් 80ක නිවස සමග ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට,තානායමකට හෝ පදිංචියට සුදුසු ස්ථානයකි.වෙල් යායට ඉදිරිපිට නිවස පිහිට ඇත.පොළොවේ ගල විද ජලය නිතර ඒමට සකසා ඇත.බෝග සහිතයි ( පොල් ගස්,කෙසෙල්,අඹ,පේර සහ විශාල පළු ගසක් ද ඇත ) 078 0299999
විකුණුම් මිල ලක්ෂ 65.කි.
A house with 80 perches of land, located facing the main Anuradhapura-Tantirimale road, just 12 km from Puja Nagaraya, is urgently up for sale. This location is ideal for either a residence or a station. The house is situated opposite a paddy field, with a well-equipped water supply system that includes a tube well. The property features various crops, including coconut trees, banana, mango, guava, and a large jackfruit tree.
Selling price: Rs. 6,500,000.
Contact: 078 0299999.