DETAILS
පර්චස් 7 ක කෝට්ටේ බැද්දගාන වෙහෙරකන්ද පාරේ ඉඩම ඉක්මනින් විකිනීමට.
සියලු දෑ නිරවුල් ඔප්පු, Street Line, Survey Plan ...
බැන්කු නය සදහා ඉල්ලුම් කර හැක.
පර්චසය ලක්ශ 33
කතාකරගත හැක.
පිට කෝට්ටේ හන්දියට 1KM
153 Bus Route ( නවරෝහල - බොරැල්ල )
රාජගිරිය,බත්තරමුල්ල, තලවතුගොඩ,නුගේගොඩට ඉක්මනින් ලගාවිය හැක.
ඉතා වැදගත් , ආරක්ෂාව උපරිම නිස්කලංක පදිංචියට ඉතා සුදුසු පරිසරය.
ඉඩමටම තනි පාරකුත් ඇත.
කෝල් එකක් හෝ whatsapp පනිවිඩයක් දාන්න.
Kotte – Beddagana Weherakanda Road, 7 Perches Land for Sale (Urgent)
✅ Clear Deeds / Street Line / Survey Plan
✅ Bank loan facilities available
✅ Rs. 3.3 Million per perch (Negotiable)
✅ Just 1km to Pitakotte Junction
✅ On 153 Bus Route (Navinna – Borella)
✅ Easy access to Rajagiriya, Battaramulla, Thalawathugoda, Nugegoda
✅ Private road access to the land
✅ Peaceful, safe, and highly residential neighborhood