අනුරාධපුර පුජා නගරයේ නගර සිමාව තුල රුවන්වැලි මහාසෑය ඇතුළු සිද්ධස්ථාන 6ක් දර්ශනය වන, බුලන්කුලම වැවට 50M දුරින් වෙල්යායක් ඉදිරිපිට පිහිටි මනස්කාන්ත පරිසරයක පිහිටි පර්චස් 16ක ඉඩම සංචාරක නිවස්නයක් හෝ විලා එකක් සදහා වඩාත් සුදුසු නිත්‍යානුකුල රජයේ අනුමැතිය සහිත ඉඩම සහ ගෙය ඉක්මනින් විකිනීමට ඇත. නිදන කාමර - 4 යාබද නාන කාමර - 2 මුළුතැන්ගෙය / සාලය සහිත තෙකලා විදුලිය නල ජල පහසුකම් නිවසම tile අතුරා ඇත අනුමැතිය සහිතව අඩක් නිම කරන ලද තාප්පය වාහන නැවැත්වීමේ පහසුකම් - වාහන 06