DETAILS
A fully equipped two-story house with all facilities is available for sale near Gampaha town. The property is 13 perches and includes a spacious living room, TV lobby, 5 bedrooms, 3 bathrooms, a fully equipped kitchen, balcony, veranda, and a beautifully landscaped garden. 3.5 km to Gampaha town 3 km to Udugampola town 2 km to the Gampaha-Ja-Ela bus route Only a 5-minute drive to Gampaha town The house comes with clear, freehold title deeds and all relevant documents. For more details, serious buyers only, please contact 075 4901797 (Call or WhatsApp). ගම්පහ නගරයට නුදුරින් සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත ඉඩම පර්චස් 13 සාලය, TV ලොබිය නිදන කාමර 5 නාන කාමර 3 අංගසම්පූර්ණ මුළුතැන්ගෙය බැල්කනිය වැරන්ඩාව ඇතුලු ඉඩකඩ සහිත අලන්කාර ගෙවත්ත ගම්පහ නගරයට දුර 3.5km උඩුගම්පොල නගරයට 3km ගම්පහ ජාඇල බස් මාර්ගයට 2km නිවසේ සිට ගම්පහ නගරයට විනාඩි 5ක පමණ කාලයකින් ලඟාවීමට හැකියාව ඇත පිරිසිදු සින්නක්කර ඔප්පු සමග ලිපි ලේඛන සහිතව වැඩි විස්තර සදහ කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න 075 4901797 Call what's app ok