DETAILS
Please read the announcement carefully. Schedule an appointment before visiting. A fully completed single-story house built using high-quality materials, located facing a 20-foot concrete road near the Homagama-Katuwana bus route, is available for quick sale. Land Details: 13.28 perch rectangular land First-class deed Pipe-borne and well water House Details: Living room Dining room 3 bedrooms 1 bathroom Kitchen Veranda Annex outside the house Garage Yard with parking space for 2 vehicles Entire house is fenced and tiled Location: 200m to Katuwana bus route 1.5km to Homagama town 2km to Makumbura highway entrance 10 minutes to banks, supermarkets, main schools, and hospitals 10 minutes to the railway station, NSBM Green University, Mahinda Rajapaksa College, Moratuwa University of Technology, and Mahinda Rajapaksa Stadium Price: Expected price: LKR 25 million Price negotiable after inspection * දැන්වීම හොඳින් කියවන්න. * පැමිනීමට පෙර වෙලාවක් වෙන්කරවා ගන්න. * හෝමාගම කටුවාන බස් පාරට ආසන්නයේ කාපට් මාර්ගයේ අඩි 20 කොන්ක්‍රීට් පාරට මුහුණලා උසස් අමුද්‍රව්‍ය යොදා නිමකර ඇති අංග සම්පූර්ණ තනි මහල් නිවස ඉක්මනින් විකිණීමට. * ඉඩම * පර්චස් 13.28 හතරැස් ඉඩම * ප්‍රථම පංතියේ හිමිකම් ඔප්පු * නල ජලය හා ළිං ජලය * නිවස * සාලය * කෑම කාමරය * කාමර 3 * නාන කාමර 1 *කුස්සිය *වැරැන්ඩාව * නිවස පිටතින් ඇනෙක්සියක් ඇත *ගරාජය *වාහන 2ක් ගාල් කල හැකි මිදුල *මුලු නිවසම සිවිලිම් ගසා ඇත,ටයිල් කර ඇත *කටුවාන බස් පාරට 200m *හෝමාගම ටවුමට 1.5km *මාකුඹුර අධිවේගී පිවිසුමට 2km *බැංකු, සුපිරි වෙළෙඳ සැල්, ප්‍රධාන පාසල්, රෝහල් විනාඩි 10 දුරින් * දුම්රිය ස්ථානය, NSBM හරිත සරසවියට, මහින්ද රාජපක්ෂ විදුහල, මොරටුව තාක්ෂණ පීඨය, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට විනාඩි 10 දුරින්. මිල *අපේක්ෂිත මිල ලක්ෂ 250 *පරීක්ෂා කිරීමන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක. *Whatsapp සදහා 0094774045463