DETAILS
A luxurious house designed according to modern architectural principles is for sale. 🔹 Located in Gonapola, Kubuk 🔹 10 minutes to the Kahathuduwa expressway entrance 🔹 1 km to the 120 Horana-Kolamba bus route 🔹 15 minutes to Horana town 🔹 10 perches 🔹 3 bedrooms 🔹 Living room 🔹 Beautiful kitchen with cabinets 🔹 Bathroom 🔹 Servants' restroom 🔹 Gates and boundary wall Schools, hospitals, banks, and filling stations are very nearby. Price: 17 million LKR 🌟 Prices are negotiable. 🏠️ 0770765780 🏠️ වාස්තු විද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ සුඛෝපභෝගී නිවසක් විකිනීමට ඇත. 🔹ගෝනපොල කුබුක 🔹 කහහතුඩුව අදිවේගී පිවිසුමට විනාඩි 10 🔹120 හොරන කොලබ බස් පාරට 1km හොරන නගරයට විනාඩි 15 🔹පර්චස් 10 🔹නිදන කාමර 3 🔹සාලය 🔹කබඩ් සහිත අලංකාර මුලුතැන්ගෙය 🔹නාන කාමරය 🔹සේවක වැසිකිළිය 🔹ගේට්ටු හා වට තාප්ප පාසැල් .රෝහල .බැංකු .පිරවුම්හල් ඉතාමත් සමීපයෙන් පිහිටා ඇත. මිල ලක්ෂ 170 🌟මිල ගණන් සාකච්ඡා කරගත හැක. 🏠️0770765780🏠️