DETAILS
(මිල සාකච්ඡා කළ හැක) *වගා කරන ලද ඉඩම 90% නිම කර ඇති නිවසක් සහිතය. *අක්කර 5යි 26 perches *දළ වශයෙන් කජු පැල 350ක්. *හතරැස් ඉඩම. *පිරිසිදු ඔප්පු. *ආදායම් උපදවන දේපල. *නල ජලය. *දේපල අසල විල් දෙකක් ඇත. *අඩි 10 පාර. *ප්‍රධාන මාර්ගයට (පුත්තලම මන්නාරම) 4km. *වැඩි විස්තර සඳහා අමතන්න. **අපි මේ අවුරුද්දේ වාර්ෂික නඩත්තු කටයුතු තවමත් කරලා නැහැ; ඒ නිසා ඔබ කෙටි කාලයක් තුළ මෙම දේපළ මිලදී ගැනීමට කැමති නම්, මුළු මිලෙන් නඩත්තු ගාස්තු අඩු කිරීමට අපි කැමතියි.** *cultivated 5 acres and 26 perches land with a tilled house 90% completed. *Approximately 350 cashew plants . *squared land. *clean freehold deeds. *Income producing property. *Pipe borne water. *there are two lakes near to the property. *10 feet road . *4km to the main road( Puttalam Mannar). *call for more details. **We have not yet done the annual maintenance for this year; therefore, if you are interested in purchasing this property in a short period of time, we would like to deduct the maintenance fees from the total price.**