DETAILS
පර්චස් 12 මාතර අකුරැස්ස ප්‍රධාන පාරට මුහුණලා අගනා ව්‍යාපාරික හා නේවාසික ගොඩනැගිල්ලකි. අධිවේගී මාතර පිවිසුමට 200m යි. මාතර නගරයට 6 km කි. මහල් තුනක නිවාසයකි. •බිම් මහල කඩ කාමර 3 කි. දැනට පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික ස්ථානයකි.(Hotel & Grocery ) •පළමු මහල කාමර 4 කි. bathroom 2 (දැනට බදු දී ඇත.) •දෙවන මහල කාමර 4 කි. bathroom 2 දැනට මාසිකව රු:120,000/= ආදායමක් ලබයි. වෙන වෙනම විදුලි මීටර් පහක් ඇත. වෙන වෙනම ජල මීටර් තුනකි. •නිරවුල් ඔප්පු •ප්‍රාදේශීය සභා අනුමත නිවාස සැලසුම. •බැංකු ණය පහසුකම්. ආයෝජනයට හා වාසය කිරීමට සුදුසු මෙම ගොඩනැගිල්ල විකිණීමට ඇත. කෝටි 3 යි 80 යි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක. විමසීම්: 077-3951982 Land Size: 12 Perches Location: Facing the main Matara-Akurassa road Distance: 200m to Matara Expressway Entrance, 6km to Matara City Building: Three-story residential & commercial property Property Details: Ground Floor: 3 shop spaces (currently operating as a hotel & grocery store) First Floor: 4 bedrooms, 2 bathrooms (currently rented out) Second Floor: 4 bedrooms, 2 bathrooms Additional Information: Monthly income: LKR 120,000/- 5 separate electricity meters 3 separate water meters Clear deed Approved housing plan from the local council Bank loan facilities available Ideal for investment or residential purposes. Price: LKR 38 million (Negotiable) 📞 Contact: 077-3951982