DETAILS
🏘️ පදිංචියට සුපිරි මාතර තල්පාවිල කුරුදුවත්ත පාරෙන් අංගසම්පුර්ණ නව නිවසක් ඉතාමත් ඉක්මනින් ව්කිනිමට ඇත. 🔶 බිම් මහල- නිදන කාමර 2යි,කෑම කාමරය,කුස්සිය ,නාන කාමරය, සාලය සහිතයි. 🔶 පළමු මහල-නිදන කාමර 4යි ,නාන කාමර 2යි , 🔶 දෙවන තුන්වන මහල් වර්ගඅඩි 1100ක rooftop area 🔶 පර්චස් 49.52 🔶 මුලු නිවසම වර්ග අඩි 4040 කින් සමන්විතයි. 🔶 පිටත මුලුතැන්ගෙයක් සහිතයි 🔶 පිටත වැසිකිළි 2යි 🔶 මුහුද , වෙහෙරහේන , light house Rooftop වලට අලංකාරව දිස්වේ. 👉 මාතර කැකණදුර පාරට 900m 👉 මාතර තංගල්ල පාරට 1.5km 👉 රුහුණු සරසවිය ට 3km 👉 මාතර නගරයට 6.3km 👉 කැකණදුර දුම්රිය නැවතුම්පොළට 1.5km වැඩි ව්ස්තර දැන ගැනීමට ගැනුම්කරුවන් පමණක් අමතන්න ☎️ 071 - 8355026 ☎️ 076 - 8817410 මිල කෝටි 2.50 යි ✈️ප්‍රදේශයේ පවතින ම්ලටත් වඩා අඩුවෙන් 🏘️ A new house for sale in Super Matara Talpawila Kuruduwatta Road. 🔶 Basement- 2 bedrooms, dining room, kitchen, bathroom, hall included. 🔶 First floor- 4 bedrooms, 2 bathrooms, 🔶 Second third floor 1100 sqft rooftop area 🔶 perches 49.52 🔶 The whole house consists of 4040 square feet. 🔶 outside with a whole house 🔶 2 toilets outside 🔶 Sea, Weherahena, light house Looked up beautiful on the rooftop. 👉 900m to Matara Kekanadura road 👉 1.5km to Matara Tangalle road 👉 3km to Ruhunu University 👉 6.3km to Matara city 👉 1.5km to Kekanadura Railway Station Buyers only contact to know more details ☎️ 071 - 8355026 ☎️ 076 - 8817410 Price 2.50 crore ✈️Less than the price in the area