post your advertisement for free!!

Gampaha Moragoda Land with House for Sale

Location76/B-, Gampaha-Moragoda Walkway, Gampaha, Sri Lanka

Land FEATURES

  • Calm Environment
  • Electricity and Water Supply
  • Land within City Limit
  • Price Negotiable
  • clear deeds
  • Easy Access To A Railway Station
  • Land With Old House
  • Clear Title
  • Price Negotiable
  • Well Water
  • Clear Doc

DETAILS

සියළුම පහසුකම් සහිත ගම්පහ නගරය පේන දුරින්, මොරගොඩ ප්‍රදේශයේ රොද්‍රිගෝ මාවතේ (මාවතෙන් හැරී 50m) ඉඩමක් සමඟ පැරණි පන්නයේ (ඉදිරියෙන් සහ පිටුපසින් අලුත්වැඩියා කර ඇත) වටිනා නිවසක් ඉතාම ඉක්මනින් විකිණීමට ඇත. (පැරණි පන්නයේ වටිනා ලී උළුවහු සමග සොල්දරයක් ද සහිතයි.)    🛣️ ඔරුතොට පාරට 50m  ⛽ ඉන්ධන පිරවුම්හලට 100m  🏪 සුපර් මාර්කට් එකට 70m  ☸️ පන්සල සහ පල්ලිය අතේ දුරින් ⛪    🛣️ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට (බැලුම්මහර හංදියට) 2.5km  🏪 ගම්පහ නගරයට විනාඩි 3 න්  🏥 ගම්පහ සියලුම ඉස්පිරිතාල වලට අතේ දුරින්  🛣️ ගම්පහ සියලුම පාසල් වලට අතේ දුරින්    🌴 ගෙඩි හැදෙන පොල් ගස් දෙකක් සමග අවුරුදු 3 පිදෙන පොල් පැල 6ක් ඇත.  🌴ගෙඩි හැදෙන තැඹිලි ගස් 4ක් ද ඇත.    🛑 පර්චස් 32.4  🛑 නිදන කාමර 3  🛑 බාත්රූම් 1  🛑 මුළුතැන්ගෙය   🛑 කෑම කාමරය  🛑 සාලය  🛑 ඉස්තෝප්පුව  🛑 වැරන්ඩාව     📃 නිරවුල් ඔප්පු.  🚰 ලිං ජලය සහ පාරේ ජලය / විදුලිය සහිතයි. 💡  🛜 SLT Fibre පහසුකම් ද සහිතයි.    💸  මිල ලක්ෂ 350/= 💰 (නිවසට ඉතාම සුළු මුදලක් තබා ඇත..)  දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.    වැඩි විස්තර සඳහා අමතන්න.  0776263942 - Pivithuru (අයිතිකරු)    🚫*** බ්‍රෝකර්වරු අනවශ්‍යයි.. ***🚫    #sell #houseforsale #houseforsalesrilanka #srilanka #gampaha #gampahadistrict #gampahasrilanka #idam #moragoda #oruthota #landforsale #landforsaleingampaha

Location

Location
76/B-, Gampaha-Moragoda Walkway, Gampaha, Sri Lanka
Rs 35,000,000
contact
0776XXXXXX
Click to show phone number

Advertised by NoHiM

Ad Id : 1040 Published On : 2025-07-11 Views : 211

You may also like these ads

For Sale
pita-kotte

16.25 Perch Land for sale in Pita kotte

VWJ4+942, Sri Jayawardenepura Kotte 10100, Sri Lanka location

Rs 70M

land-size16.25 perch
2025-11-25 detailsBlue arrow
For Sale
piliyandala

11 Perch land for sale in Piliyandala

RW2F+P35, Piliyandala, Sri Lanka location

Rs 1.9M

land-size11 perch land-valueRs 1.9M
2025-11-25 detailsBlue arrow
For Sale
kolonnawa

Land for sale

No.02 Abhaya Rd, Kolonnawa 10600, Sri Lanka location

Rs 0

land-size21.7 perch land-valueRs 8.5M
2025-11-25 detailsBlue arrow
For Sale
attidiya

‎𝟬𝟴 - Perches  valuable Bare Land for Sale in 𝗗𝗲𝗵𝗶𝘄𝗮𝗹𝗮 - 𝗔𝘁𝘁𝗶𝗱𝗶𝘆𝗮

Bus Stop, Dehiwala-Mount Lavinia, Sri Lanka location

Rs 28M

land-size08 perch land-valueRs 3.5M
2025-11-24 detailsBlue arrow
For Sale
piliyandala

Well maintained house for sale in Piliyandala town

157 Colombo - Horana Rd, Piliyandala, Sri Lanka location

Rs 42.5M

property-size3800 sq.ft
land-size10 perch
bedrooms5 bathrooms3
2025-11-24 detailsBlue arrow
For Sale
horana

Lake view villa for sale in Horana

P4Q9+3PG, Poruwadanda, Sri Lanka location

Rs 18.5M

property-size1500 sq.ft
land-size10.3 perch
bedrooms3 bathrooms3
2025-11-23 detailsBlue arrow