DETAILS
කෑගල්ල,මීපිටියෙන් පර්චස් 115 ඉඩමක් විකිණීමට ඇත. (කොළඹ නුවර ප්‍රධාන පාර අසල) ❇️පදිංචියට හා ව්‍යාපාරයක් සදහා අගනා ඉඩමකි. ✴️ අංග සම්පූර්ණ නවීන නිවසක්, ✴️ ව්‍යාපරික ගොඩනැගිල්ලක්, ✴️ CCTV ආරක්ශක පද්ධතිය, ✴️ විදුලිය, ✴️ නල ජලය, ✴️ උල්පත් ජලය, ✴️ දුරකථන සම්බන්ධතා වලින් සමන්විතයි. ❇️ මුලු ඉඩම වට කර දැල් වැට සමග ගේට්ටු යොදා ඇත.💯✔ ❇️සම්පූර්ණ ඉඩමේ ප්‍රමාණය පර්චස් 115. ❇️ මිල රු.ලක්ශ 800 ☎📞 077 98 24 162(Tharaka) 0768643326(maheshi) A **115-perch land** is available for sale in Meepitiya, Kegalle (near the Colombo-Kandy main road). ❇️ This is a valuable property suitable for both **residential and commercial purposes**. Features include: ✴️ A fully equipped modern house ✴️ A commercial building ✴️ CCTV security system ✴️ Electricity ✴️ Pipe-borne water ✴️ Natural spring water ✴️ Telephone connections ❇️ The entire property is **fenced with mesh and gated** for security. 💯✔ ❇️ Total land area: **115 perches** ❇️ **Price:** LKR 80 million ☎📞 **Contact:** Tharaka: 077 98 24 162 Maheshi: 076 864 3326