DETAILS
කුරුණෑගල ,මහනුවර ප්‍රධාන මාර්ගයේ කන්දේකුඹුර ප්‍රදේශයේ පිහිටි මෙම අංගසම්පුර්න නිවස හා එහි පර්චස් 57ක ඉඩම ඉතාමත් ඉක්මනින් ව්කුනනු ලැබේ .මෙම නිවසෙහි සත්‍ය වටිනාකම 12000000/= පමන උවත් නව වටිනාකම ලෙස 6500000/= කට මිල ගනන් අඩු කර විකුනනු ලැබේ.මෙම ඉඩමෙහි පොල් ,කොපි,ගම්මිරිස් වගවන් ඇත අතර වගා කටයුතු සදහා හෝ ඉදිකිරීම් සදහාද ඉඩකඩ ඇත .වැඩි විස්තර සදහා මේ සදහා කැමැත්ත ඇති අය පමනක් විමසන්න 0768446925 ප්‍රවීන්
This fully equipped house and 57-perch land located in the Kandakumbura area on the Kurunegala-Kandy main road are up for urgent sale. Although the current market value of the house is approximately Rs. 12,000,000/-, it has been reduced to a new price of Rs. 6,500,000/- for a quick sale. The property includes coconut, coffee, and pepper cultivations, with additional space available for agricultural or construction purposes. For further details, interested parties only can contact Praveen at 0768446925.