DETAILS
Rs.60,000 per month - negotiable (4 months advance) House for rent in Battaramulla (Upper floor) (1400 sqft) Ideal for a couple. This peaceful environment surrounded by the decent neighborhood. Entire floor is tiled. Separate entrance. House without furniture. * 3 Bedrooms * 1 Bathroom and servant toilet. * living room * Kitchen * Parking for one vehicle (ground floor) * Water, Electricity, Telephone bills should be paid by the tenant. * Walking distance to Dept. of Immigration & Emigration, Dept. for Registration of persons. * It’s just minutes away from the - Supermarkets - Shopping centers - Restaurants - Hospitals - Banks/ATMs - Jogging paths - Hotels No brokers please! (Renting by the owner) Genuine tenants call for an appointment or more details. 011-2866862, 0775203633 – Mrs.Gamage, 0713416444 (Whatsapp Only) ----------------------------------------------------------------------- මාසිකව රු.60,000 (මිල ගණන් කථා කරගත හැක) - මාස 4 ක අත්තිකාරම් බත්තරමුල්ල පිහිටි නිවසේ ඉහළ මාළය කුලියට දීමට ඇත. (වර්ග අඩි.1400) යුවලකට සුදුසුය. සම්පුර්ණ නිවස ඇතුලත බිම ටයිල් අල්ලා ඇත. වෙන්වූ පිවිසුමක්. ගෘහ උපකරණ නොමැත. * කාමර 3 * නාන කාමර 1, වැසිකිළි කාමර 1 * සාලය * මුළුතැන්ගෙය * වාහනය නැවතීමට ගරාජය (පහළ මහලේ) * ජලය, විදුලිය, දුරකථන බිල් වෙනම ගෙවිය යුතුය. * ආගමන, විගමන දෙපාර්තමේන්තුවට හා සෙත්සිරිපායට ඇවිදින දුරින් පිහිටා ඇත. * සුපිරි වෙළඳසැල්, සාප්පු, අවන්හල්, බැංකු/ATM, රෝහල්, හෝටල් සඳහා මිනිත්තු කිහිපයක දුරින් යුතුව පිහිටා ඇත. කරුණාකර බ්රෝිකර්වරු අමතන්න එපා. නිවස අයිතිකරු විසින් දැන්වීම ප්රුචාරය කෙරේ. සත්ය කුලී නිවැසියන් පමණක් අමතන්න. 011-2866862, 0775203633 – ගමගේ මහත්මිය, 0713416444 (වට්ස්අප් පමණි)