DETAILS
කඩවත රම්මුතුගල ජපන් පන්සලට යාබදව නුවර පාරට නුදුරින් පරණ නිවසක් සහිත ඉඩමක් ඉඩමේ වටිනාකමට විකිණීමට ඇත. 🔴 නිස්කලංක පරිසරයක පිහිටා ඇත. 🔴 කඩවත - නුවර ප්‍රධාන මාර්ගයට - 850M 🔴 කඩවත නගරයට - 4KM 🔴 කඩවත අධිවේගී පිවිසුමට - 3KM 🔴 සියලුම පහසුකම් අතේ දුරින් 🔴 නිදන කාමර 2යි, සාලය, කෑම කාමරය, මුලුතැන්ගෙය. 🔴 නිරවුල් ඔප්පු 🔴 සම්පූර්ණ දේපළ වටිනාකම - ලක්ෂ 100යි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 🔴 පර්චස් 15ක ඉඩමකි. 🔴 නිවසට පිවිසීම සඳහා අඩි 10ක පාරක් ඇත. 🔴📞 විමසීම් 0789556880 ( නිවසට යාබදව පන්සල, ප්‍රාථමික විද්‍යාලය, කාර්මික විද්‍යාලය පිහිටා ඇත.)