DETAILS
🏠මුලු ඉඩම පර්චස් - 65( පොල් , කොස්, අඹ ) 🏠අඩි 12ක ඉඩමට ඇතුලුවන පාර 🏠ඉඩමෙ ඉදිරිපස තාප්පයකින් හා ඉඩම වටා Airport දැල් ගසා ඇත. 🏠මුලු කාමර 4 කි 🏠නිදන කමර 3 කි 🏠සාලය 🏠කෑම කාමරය 🏠කුස්සිය 🏠බාත්රූම් 🏠පෝටිපොව 🏠නිවසින් බැහැරව නාන කාමරය හා වැසිකිලිය 🏠මුලු නිවසම ටයිල් කර ඇත 🏠විදුලිය හා ටෙලිකොම් දුරකථන ජාල පහසුකම් 🏠බැංකු, රොහල් , පාසල සදහා ආසන්නයි 🏠මිනුවන්ගොඩ හා ගම්පහ නගරය ඉතා ආසන්නව පිහිටා ඇත 🏠නිරවුල් හා පැහැදිලි ඔප්පු හා ලියකියවිලි ඇත. 🏠 Total land area: 65 perches (coconut, jackfruit, mango) 🏠 Access road with 12 feet wide entrance 🏠 Front is fenced, and the property is surrounded by an airport fence 🏠 Total of 4 rooms 🏠 3 bedrooms 🏠 Living room 🏠 Dining room 🏠 Kitchen 🏠 Bathrooms 🏠 Veranda 🏠 Separate bathing area and toilet outside the house 🏠 Entire house is tiled 🏠 Electricity and telecom facilities available 🏠 Close to banks, hospitals, and schools 🏠 Very near to Minuwangoda and Gampaha towns 🏠 Clear and unambiguous title and documentation available.