DETAILS
පර්චස් 44 ක ඉඩම,
විශාල කාමර 4, ලොකු සාල 2 , ලොකු කුස්සිය.
සහ නාන කාමරය.
● ඌරගහ ප්‍රධාන පාරට මීටර 50 දුරින් ( ප්‍රධාන
පාරේ සිට දෙවෙනියට ඇති නිවස), මහ ඒදන්ඩ
නගරය ට විනාඩි 10 ක දුර.
(Easy access to Karandeniya Central college / madakumbura college , Super market , post office , AG office etc.... )
කුරැදු, පොල් ගස් 20 කට වඩා වටිනා ශාක සහිත පදිංචි වීමට ඉතා සුදුසු, සුන්දර නිස්කලංක වටපිටාව.
සින්නක්කර නිරවුල් ඔප්පු.
ජල, විදුලි සියලු පහසුකම් සහිතව.
ඉතා පහසුවෙන් බැංකු ණය පහසුකම්.
ලක්ෂ 80
Bamvelgoda, Karandeniya, Galle District.
0768721956 / 0 77 326 9316