post your advertisement for free!!

house with 5 bedrooms near Kandana town

LocationNo.18, Uduporonuwa Rd,Rilawulla, Kandana, Sri Lanka

House FEATURES

  • 20 Feet Road
  • Sri Lanka Telecom Phone Line
  • Slt Fiber Line

DETAILS

ලක්ෂ 175ක්‌ වටිනා මෙම නිවස, මුදල් හදිස්සියක් නිසා (අත්පිට මුදලට) ලක්ෂ 140ට හෝ වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. පර්චස් 10ක්‌ සහිත වටේටම තාප්ප දමා ඇති මේ දෙමහල් නිවස ඉඩම පමණක් ලක්ෂ 90ක්‌ වටිනවා. දුර: 0 71 9 127 157
කඳාන නගරයට ආසන්න නිදන කාමර 5කින් යුත් දෙමහල් නිවස විකිනීමට.
මැසනඩ් විදුහලට 1.3km,
කඳාන නගරයට 2km,
රාගම නගරයට 4km.
කටුනායක airport එකට 17.5km.
කොළඹට 18km.
ජා ඇලට 5.5km.
පර්චස් 10 ඉඩම,
නිදන කාමර 5 (කාමර දෙකක් පිටතින් ඇතුළුවීමට හැකි අතර Anexy ලෙස කුලියට දීමට හැක)
ඉහල මහලේ ප්‍රධාන නිදන කාමරය අඩි 18x20
නිවස අසලටම අඩි 20 කාපට් මාර්ගය.
ලිඳ සහ නල ජලය දෙකම ඇත.
ප්‍රධාන බාත්රූම් 1 සහ සේවකයන් සඳහා කුඩා බාත්රූම් එකක් ඇත.
නිරවුල් පිරිසිදු සින්නක්කර ඔප්පු.
නිස්කලංක පරිසරය.
නිවස අසලටම SLT Fiber ඇත.
2005දී නවීකරනය කරන ලද නිවසකි. සුළු අලුත්වැඩියා කිරීම් ඇත.
ජයශ්‍රිගම ප්‍රජාශාලාව අසල පිහිටා ඇත.
මිළ ගණන් සාකච්චා කරගත හැක
Contact 0719127157

For sale is a two-story house with 5 bedrooms near Kandana town.
1.3 km to Messand School,
2 km to Kandana town,
4 km to Ragama town,
17.5 km to Katunayake Airport,
18 km to Colombo,
5.5 km to Ja Ela.

The property is 10 perches with 5 bedrooms (two of the rooms can be accessed from outside and can be rented as an annex).
The main bedroom on the upper floor measures 18x20 feet.
There’s a 20-foot carpet road right next to the house.
Both well and pipe-borne water are available.
There is 1 main bathroom and a small bathroom for staff.
Clear, freehold deeds.
Peaceful environment.
SLT Fiber is available right next to the house.
The house was renovated in 2005 and has minor repairs.
Located near Jayashrigama Public Hall.
Price is negotiable.
Contact 0719127157.

Location

Location
No.18, Uduporonuwa Rd,Rilawulla, Kandana, Sri Lanka
Rs 14,000,000
contact
0719XXXXXX
Click to show phone number
No profile image

Advertised by Extro advertising

Ad Id : 516 Published On : 2024-11-04 Views : 173

You may also like these ads

For Sale
akmeemana

Land for sale in Pinnaduwa, Galle

376J+23X, Padinnoruwa, Sri Lanka location

Rs 3.8M

land-size11.6 perch land-valueRs 325,000
2025-08-18 detailsBlue arrow
For Sale
seeduwa

Raddolugama – 22.5 Perch Land for Sale - Avaliable as a single block or as two separate plots of 11 and 11.5 perches

Rs 33

land-size22.5 perch
2025-08-18 detailsBlue arrow
For Sale
yakkala

Land in Yakkala

113 Ja Ela-Ekala-Gampaha-Yakkala Hwy, Yakkala, Sri Lanka location

Rs 4.7M

land-size12.5 perch land-valueRs 375,000
2025-08-18 detailsBlue arrow
For Sale
dodangoda

Two Storey House for Sale Dodandugoda Herman Estate

H286+29P, Bombuwala, Sri Lanka location

Rs 20M

land-size20.4 perch
2025-08-18 detailsBlue arrow
For Sale
gampaha-city

Bare Land for Sale - Gampaha, Wijaya Road 1st Lane

3XQW+WJV, Gampaha, Sri Lanka location

Rs 61.8M

land-size32.5 perch land-valueRs 1.9M
2025-08-17 detailsBlue arrow
For Sale
ragama

House For Sale

2WMP+F9M, Lankamatha Rd, Ragama, Sri Lanka location

Rs 28.5M

property-size303 sq.ft
land-size12 perch
bedrooms4 bathrooms3
2025-08-17 detailsBlue arrow