මුදල් හදිසියක් මත ඉතා ඉක්මනින් විකිණීමට. දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිලගණන් සාකච්චා කර ගත හැක. නලජලය, විදුලිය, පාර ✅ වගාකටයුතු කීරීමට/සංචාරක ව්‍යාපාරයකට/පදිංචයට, සුදුසු ඉඩමකි. සින්නක්කර ඔප්පුව Due to urgent financial need, selling very quickly. Price can be negotiated after inspecting the property. Pipe-borne water, electricity, road access Suitable for cultivation, tourism business, or residence.