DETAILS
Here’s the translation: **For Sale: 20 Perches of Land with 2 Houses in Battramulla, Koswatta, on Sumeda Mawatha** - One house has 5 bedrooms and 2 internal bathrooms. - The other house features a large room (15x15 feet), a spacious hall (15x30 feet), and an internal bathroom. - Both houses are tiled. - Located 50 meters from Sumeda Mawatha with no entry restrictions (20-foot road). - Quiet and significant surroundings. - Clear, unencumbered title. - 1.4 km to Koswatta Junction - 2.8 km to Battramulla Junction - 3.9 km to Rajagiriya - 450 meters to a major supermarket - Easily accessible to Rajagiriya and Angoda Junction (old Ratnapura Road) and expressway entrances. - A very good property for residence or investment. - Price: LKR 2.25 million per perch - Prices are negotiable. - No inquiries from brokers, please. - Contact: 0772369179 බත්තරමුල්ල, කොස්වත්ත සුමේධ මාවතේ නිවාස 2ක් සහිත පර්. 20ක ඉඩම ඉඩමේ වටිනාකමට පමණක් විකිණීමට. [ ] එක් නිවසක් කාමර 5කින් සහ ඇතුලත නාන කාමර 2ක් සහිතයි. [ ] අනෙක් නිවස විශාල කාමර එකකින් (අඩි 15x15), විශාල සාලයකින් (අඩි 15x30) හා ඇතුලත නාන කාමරයක් සහිතයි. [ ] නිවාස දෙකම ටයිල් කර ඇත. [ ] සුමේධ මාවතේ සිට පිවිසුම් අවහිරතා නොමැතිව මීටර් 50ක් දුරින් කෙලින්ම පිහිටා ඇත. (අඩි 20 මාර්ගය) [ ] නිස්කලන්ක, වැදගත් වටපිටාව. [ ] සින්නක්කර පිරිසිදු ඔප්පු. [ ] කොස්වත්ත හංදියට කි.මී. 1.4 [ ] බත්තරමුල්ල හංදියට කි.මී. 2.8 [ ] රාජගිරියට කි.මී. 3.9 [ ] සුපිරි වෙළඳ සැලට මීටර් 450 [ ] රාජගිරියට, අංගොඩ හංදියට (පරණ රත්නපුර මාර්ගයට), අධිවේගී පිවිසුම් වලට පහසුවෙන් ලඟාවිය හැක. [ ] පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් හොඳ ඉඩමකි. [ ] පර්චස් 1ක් ලක්ෂ 22.50 [ ] මිල ගණන් සාකච්ඡා කරගත හැක. [ ] තැරැව්කරුවන් ඇමතීමෙන් වළකින්න. [ ] 0772369179