පාදුක්ක හදපාන්ගොඩ හන්දියේ පර්චස් 16.5 ඉඩම විකිනිමට. පර්චස් එකක් 165,000. අමතන්න. කොළඹ ඉන්ගිරිය 125 බස් මාර්ගයට මිටර් 300යි. පදිංචියට සුදුසු නිදහස් පරිසරයකි, සියලු පහසුකම් සහිතයි. **මිල ගනණ් සාකච්ඡා කල හැක** අමතන්න වාසනා
Scrolling Height: 0
Viewport Height: 0
Current Scroll Position: 0