DETAILS
කඩවත නගරයට ආසන්නව පර්චස් 10ක් විකිණීමට ඇත.
දක්ෂිණ අධිවේගී පිවිසුමට සහ කඩවත නගර මධ්‍යයට මිනිත්තු 5 ක ධාවනය.
කිරිබත්ගොඩ නගරයට සහ රාගම නගරයට විනාඩි 10ක් දුරින්.
කඩවත රාගම ප්‍රධාන පාරට මීටර් 400 ක් දුරින්.
සියලුම බැංකු, සුපිරි වෙළඳසැල්, රාගම මහ රෝහල සහ අනෙකුත් පෞද්ගලික රෝහල් ආසන්නයේ ඇත.
ඉඩම වටා අත්තිවාරම් මායිමක් ඉදිකර ඇත.
විදුලිය සහ ජල සම්පාදන පහසුකම්
100% නිරවුල් ඔප්පු
මිල: රු. පර්චසයකට 800,000/-
කඩවත-රාගම පාරේ දේවානන්ද මාවත සහ ආසිරි මාවත හරහා ඉඩමට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
අමතන්න: 0777 373201
10 Perches For Sale Near Kadawatha Town.
5 Minutes Drive To Southern Expressway Entrance And Kadawatha Town Centre.
10 Minutes Away From Kiribathgoda Town And Ragama Town.
400 Meters Away From Kadawatha Ragama Main Road.
All Banks, Supermarkets, Ragama General Hospital And Other Private Hospitals are Close By.
Foundation Border has been built around the land.
Electricity And Water Supply Facilities.
100% Clear Deed
Price: Rs. 800,000/- per perch
Two way access via Devananda Mawatha and Asiri Mawatha on Kadawatha-Ragama road.