කඩවත ඇල්දෙනිය පාරෙ පර්චස් 8.7 ඉඩම ඉක්මනින් විකිණීමට, සියලුම පහසුකම් සහිතයි. කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 5 ක දුරින් (1.2km) , වැඩි විස්තර සඳහා අමතන්න විදුලිය සහ ජල සම්පාදන පහසුකම් 100% නිරවුල් ඔප්පු සියලුම බැංකු, සුපිරි වෙළඳසැල්, රාගම මහ රෝහල සහ අනෙකුත් පෞද්ගලික රෝහල් ආසන්නයේ ඇත. මිල: රු. පර්චසයකට 850,000/-