DETAILS
මෙම ඉඩම නාවල නගරයේ නිදහස් සාමකාමී වටපිටාවක පිහිටි පර්චස් 6ක ඉඩමකි. පර්චසයක මිල ලක්ෂ 35.මාර්ග 3 කින් ඉඩමට පැමිනීමට හැක(විමලවිහාර පාර,ස්වර්ණ පෙදෙස,පිච්චමල් උද්‍යානය) ඉතා කෙටි වේලාවකින් නුගේගොඩ ,රාජිගිරිය,නාරහෙන්පිට යන නගර වලට ලඟා විය හැකි අතර ප්‍රසිද්ධ පාසල් හා රෝහල් වලටද ලඟා විය හැක 💥Lanka hospital 2.1 km 💥kings hospital 1.8km 💥Asiri hospital 1.6km 💥Ninewells hospital 1.3km 💥ජනාධිපති විද්‍යාලය රාජිගිරිය 2.8km 💥විදුර විදුහල 800m 💥ජනාධිපති බාලිකා විදුහල 1.2 km 💥ප්‍රමුක පෙලේ අවන්හල්ද කිලෝමීටරයකට අඩු දුරවල් වලින් පිහිටා ඇත 😍ජල ගැලීම් නැත 😍අංක 176 බස් මාර්ගය 😍ඉඩමේ සිට නාවල ප්‍රධාන පාරට 200m 😍නාවල හංදියට 800m 🏠 ඉඩමෙ නිවසක් ඇත.(ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ) 🤩 නිරවුල් ඔප්පුව 🤩ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ අනුමත සැලසුම 🤩වීදි රේඛා සහතිකය 🤩හිමිකම් සහතිකය 🤩වරිපනම් සහතිකය ඇතුළු සියලුම අත්‍යාවශ්‍ය ලියකියවිලි ඇත. 💥ඉක්මණින් විකිණීමට අවශ්‍ය බැවින් අමතන්න ☎️0758502299 ☎️0752752090 This land is a 6 perch land located in a free and peaceful environment in Nawala town. Price per perch – 3.5 million. The land can be accessed by 3 roads (Vimalavihara Road, Swarna Area, Pitchchamal Park). Can reach Nugegoda, Rajagiriya, Narahenpita cities within a very short time and also close to popular schools and hospitals. 💥 Lanka Hospital – 2.1 km 💥 Kings Hospital – 1.8 km 💥 Asiri Hospital – 1.6 km 💥 Ninewells Hospital – 1.3 km 💥 President’s College Rajagiriya – 2.8 km 💥 Vidura School – 800 m 💥 President’s Girls’ College – 1.2 km 💥 Leading restaurants are also located within less than 1 km 😍 No floods 😍 Bus route No. 176 😍 200 m from Nawala main road 😍 800 m to Nawala junction 🏠 There is a house on the land (selling only for the land value). 🤩 Clear deed 🤩 Approved plan from Sri Jayawardenapura Kotte Municipal Council 🤩 Street Line Certificate 🤩 Ownership Certificate 🤩 Tax Certificate including all necessary documents 💥 Selling urgently – contact: ☎️ 0758502299 ☎️ 0752752090