DETAILS
Land For Sale
Located in kalagedihena veyangoda main road , Colombo - kandy main road 1 km
,Veyangoda town 800 M ,Highway
Perch : 14.5
Contact 0716032984 / 0701451665
Water and electricity
Foundation completed for tow story house
Completed 2 Rooms 1 kitchen 1 bathroom with bricks
Waste water , Drainage system and rain water systems completed
*clear documents
*All drawings
* Land Drawings available
* All previos deeds available
* Window frame with loowars 2 and door frame 3 with mahoogani and kos available.
**SELLING DUE TO URGENT FOREIGN MIGHRATE **
කලගෙඩිහේන වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයට මුනුනලා පවතින ඉඩම පර්චස් 14.5 කි
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 1 කිලෝමීටරයක දුරින් සහ කලගෙඩිහේන වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයට 800 මීටර් දුරින් පිහිටා ඇත
**ඉක්මන් විදීශගත වීමක් සදහා ඉක්මනින් විකිනේ **
ඇමතුම් : 0716032984 /
- [ ] මහල් දෙකක සැලසුමට නිවස සැලසුම් කර ඇත .
- [ ] නිවසේ සම්පූර්න අත්තිවාරම නිම කර ඇත
- [ ] කාමර 2 වැසිකිලිය 1 කුස්සිය 1 බිත්ති බැද පැන්ට්‍රි දමා නිමකර ඇත
- [ ] විදුලිය ජලය සහිත ඉඩම ගේට්ටුවක් ස්හිතව පුලුල් ඉදිරිපස ඇතුලු වීමකින් යුක්තයි
- [ ] නිරවුල් ඔප්පු , නිරවුල් ප්‍රාදේශීය සබා සම්මත කිරීම් සොයල්ල සමගින් නිවසේ ඔබට කැමති කොටසක් නිම කර පදින්චි වීමට පමනක් ඉතිරිව ඇත .
- [ ] වැසිකිලි පද්දති , අප ජලය , වැහි ජලය පද්දති සියල්ල සකසා ඇති අතර පුලුල් ගෙමිදුලක් සහිතයි.
- [ ] මහෝගනී ලීයෙන් සකසන ලද ජනෙල් 2 ක් උලුවහු 2 ක් සහිතයි ( ලූවර්ස් සමග )