DETAILS
👉 A fertile, peaceful 30-perch land with a partially completed (livable) house for urgent sale. The land comes with electricity and well water. The front of the property faces a temple, and the back overlooks a beautiful paddy field.
🔑 Size – 30 perches and 40 points. 🔑 House – 637 square feet with 2 bedrooms, a kitchen, and a bathroom. 🔑 Location – Mabodala, Veyangoda.
🌏 Just 1.5km to the Divulapitiya-Gampaha main road, 4km to the Kurunegala-Colombo main bus route, 15 minutes to the Veyangoda train station, 10 minutes to Divulapitiya town, 20 minutes to Minuwangoda, 25 minutes to the Mirigama Expressway entrance, 35 minutes to the Katunayake Airport, and 30km to Colombo city. 🌏 The fertile land contains 4 coconut trees, 1 jack tree, 2 mango trees, 1 kohomba tree, 1 goraka tree, 1 breadfruit tree, 10 puwak trees, and 4 types of banana trees (rath kehel, ambul kehel, suwanda el kehel). 🌏 The partially completed house has 2 bedrooms, a kitchen, and a bathroom. Electricity and well water are already connected. You can move in immediately. 🌏 The land comes with clear deeds and first-class ownership certification. 🌏 The property is easily accessible by wide, carpeted and concrete roads, making it convenient to reach from all major nearby towns.
👉 The total price for the land and house is Rs. 4,500,000/= (Price negotiable upon inspection). ☎️ For inquiries: 077-0514734 / 075-5548122
👉 පර්චස් 30 ක සාරවත් , නිස්කලංක ඉඩම සමග අර්ධ වශයෙන් නිම කල (පදිංචි විය හැකි) නිවස ඉතා ඉක්මනින් විකිණීමට . විදුලිය සහ ලිං ජලය සහිතව ඇති ඉඩම ඉදිරිපස පන්සල් භූමිය සහ පිටුපස අලංකාර වෙල් යායකින් යුක්ත වේ.
🔑 ප්‍රමාණය - පර්චස් 30 පොයින්ට් 40 යි.
🔑 නිවස - වර්ග අඩි 637 යි . කාමර 2 යි , මුලුතැන්ගෙය , සහ වැසිකිලිය .
🔑 ස්ථානය - මාබොදල , වේයන්ගොඩ .
🌏 දිවුලපිටිය ගම්පහ ප්‍රධාන මාර්ගයට 1.5KM , කුරුණෑගල කොළඹ ප්‍රධාන බස් මාර්ගයට 4km , වේයන්ගොඩ දුම්රිය ස්තානයට විනාඩි 15 , , දිවුලපිටිය නගරයට විනාඩි 10 යි , මිනුවන්ගොඩට විනාඩි 20 දුරින් සහ මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 25 , කටුනායක ගුවන්තොටුපලට විනාඩි 35 යි , කොළඹ නගරයට 30km .
🌏 සාරවත් පසක් සහිත මෙම ඉඩමෙහි ඵල හටගන්නා පොල් ගස් 4 ක් , කොස් ගස් 1 , අඹ ගස් 2ක් , කොහොඹ ගස් 1 , ගොරක ගස් 1, දෙල් ගස් 1 , පුවක් ගස් 10 , කෙසෙල් ගස් 4 (රත් කෙසෙල්, ඇඹුල් කෙසෙල් , සුවදැල් කෙසෙල්) කින් යුක්ත වේ.
🌏 නිවස අර්ධ වශයෙන් නිම කල කාමර 2 ක් සහ මුලුතැන්ගෙය , වැසිකිලිය කින් යුක්ත වේ. විදුලිය සහ ලිං ජලයෙන් tap කර ඇත. ඉඩම ලබාගන්නා ඔබට නිවසෙහි පදිංචි වීමේ හැකියාව ඇත.
🌏 නිරවුල් ඔප්පු සහිත පලමු පන්තියේ හිමිකම් සහතිකයක් හිමි ඉඩමකි.
🌏 ඉඩමට ඕනෑම වෑහනයකින් අවට ඇති සෑම ප්‍රදාන නගරයක සිටම පහසුවෙන් ලගා වීමට කාපට් යෙදූ පුලුල් මාර්ග සහ කොන්ක්‍රීට් මාර්ග පද්ධතියක් ඇත.
👉 නිවස සමග ඉඩමෙහි සම්පූර්ණ මිල රු.4,500,000/= කි. (ඉඩම පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)
☎️ විමසීම් 077-0514734 / 075-5548122