DETAILS
පර්චස් 166.16 (අක්කර 1.06)
Hotel/Warehouse/Container Yard/Luxury House සදහා ඉතා සුදුසු පරිසරයක්.
(නිවසක්ද සහිතයි)
* බෝපිටිය හන්දියට මීටර් 100යි.
* අඩි +20 පළල මාර්ගයට මුහුණලා.
* කොලබ-කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල අන්තර් හුවමාරුවට කිලෝමීටර 1ක් පමණයි.
* ජා-ඇල නගරයට කිලෝමීටර 3ක් පමණයි.
*නිරවුල් සින්නක්කර ලියකියවිලි
පර්චසයක මිල : LKR 750,000/=
(ඉඩම පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
කොටස් වශයෙන් විකුණනු නොලැබේ. ⚠️️
( 166.16 Perches )
> IDEAL FOR Hotel/Warehouse/Container Yard/Luxury House.
> HIGHLY RESIDENTIAL AREA .
*100M Bopitiya Junction
*3KM to Ja-Ela Town
*1 Km Katunayake-Colombo Ja-ela Highway Interchange.
* Square land in a peaceful environment.
* With water connection and 2 electricity connections available.
* Quiet residential surroundings with good neighborhood.
* Proper drainage systems.
* More than 20ft+ Concrete & Carpet Road Frontage.
(Its proposed to gazette and widen upto 30ft Road)
*Walking distance (100M) to the leading supermarket and banks can be reached (HNB/BOC/PLC/COM)
* Clear Documents.
Price LKR 750,000/= per perch.
(Nego*)
Contact - 0754833255
Whatssapp- 0774963387