DETAILS
වීරකැටිය - තංගල්ල මාර්ගයට මායිම්ව විතාරන්දෙනිය නගරයට යාබදව පිහිටි පර්චස් 55.92 ක මෙම ඉඩම විකිණීමට ඇත. වීරකැටිය නගරයට 7km ක් සහ තංගල්ල නගරයට 7km ක් ඇත.බැදිගම අධිවේගී හුවමාරුවට 950m ක දුරක් පවතී , තැපැල් කාර්‍යාලය, ග්‍රාමීය බැංකුව, මහජන බැංකුව සහ ග්‍රාමීය රෝහල 100m දුරකින් ඇත.
පර්චසය ලක්ෂ 4 යි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සදහා අමතන්න - 071 5433839
Land for Sale – Weeraketiya / Witharandeniya (Tangalle Road)
📏 Land Size: 55.92 Perches
📍 Location: Facing the Weeraketiya–Tangalle main road, adjoining Witharandeniya town
🚗 Distance:
7 km to Weeraketiya town
7 km to Tangalle town
950 m to Badigama Expressway Interchange
🏦 Nearby Facilities: Post Office, Rural Bank, People’s Bank, and Rural Hospital — all within 100 m
💰 Price: Rs. 400,000 per perch (Negotiable)
📞 Contact: 071 543 3839