DETAILS
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර නගරයට සහ හසලක නගරයට ආසන්නයෙන් දහඅට වංගුව (A26 ප්‍රධාන මාර්ගය) නැරඹුම් මැඳිරියට කිලෝමීටරයක් දුරින් පිහිටි අක්කර 27 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩම විකිණීමට ඇත . කෘෂිකාර්මික කටයුතුවලට හෝ සංචාරක හෝටල් ව්‍යාපෘතියකට ඉතාමත් ම සුදුසුයි . විස්තර දැනගැනීම සඳහා හෝ පැමිණ බැලීමට විමසන්න
27-Acre Land for Sale – Ududumbara, Kandy District
Location: Just 1 km from the Daha Ata Wanguwa Viewpoint on the A26 Main Road, conveniently located near Ududumbara and Hasalaka towns.
Ownership: Clear Freehold (Sinnakkara) deed
Land Area: 27 Acres
Suitable For:
Agricultural purposes
Eco-friendly or tourist hotel projects
For more details or to arrange a site visit, please contact.