DETAILS
පොළොන්නරු දිස්ත්‍රිකයේ හිඟරක්ගොඩ නගරයේ පළමුන්වන හරස් වීදියේ පොදු බස් නැවතුම් පොළ ඉදිරිපිට සිව් මහල් ව්‍යාපාරික ස්ථානය විකිණීමට ඇත. මිල ගණන් සාකච්ඡා කර ගත හැක. නිරවුල් ඔප්පු.
තොග වෙළෙඳාම, සුපර්මාකට්,රෙදි පිළි, හාඩ්වෙයාර් සියලුම ව්‍යාපාරික අවස්ථන් සදහා සුදුසු ස්ථානයක්.
A four-story commercial building is available for sale in Hingurakgoda town, Polonnaruwa District, located on First Cross Street, directly opposite the public bus stand.
The price is negotiable, and the property has clear deeds.
This location is ideal for various business purposes, such as wholesale trading, supermarkets, clothing stores, or hardware outlets.