DETAILS
⛳️ Brand new solid house with a slab for Sale in Colombo Area
ARE YOU LOOKING FOR A SOLID BRAND NEW HOUSE TO BUY ?
2 minutes to Galanigama southern highway exit ( Next to kahatuduwa exit ) STRAIGHTLY FROM KATUNAYAKE AIRPORT ENTRANCE TO GALANIGAMA HIGHWAY EXIT AND 2 MINUTES TO HOME
05 - 10 minutes to reach Gonapala,kahatuduwa,bandaragama,horana and panadura areas and 5 minutes to Canterbury Golf Resort Apartments and Residencies
3 minutes to 120 Colombo - Horana main bus road
Boundary wall with gate
📌2 bedrooms with A/C
📌1 bathroom with hot water
📌Shrine room
📌Living area
📌Kitchen with modern pantry
📌Garage and huge front yard to stop 3-4 vehicles
🏝️Water and Electricity
🏝️Clear deeds
🏝️14 perches
🏝️CCTV
🏝️Fully completed house
🏝️Peaceful neighborhood
A PLACE WHERE EVERYTHING FEELS PEACEFUL AND CALM 🍃
Contact 076 4395816
(No brokers)
Thank you !
—————————————————————————
🏡 ඔබත් සොයන්නේ ශක්තිමත් නව නිවසක් මිල දී ගන්නද ?
කොළඹ ප්‍රදේශයෙන් අගනා නව නිවසක් විකිණීමට
කිසිදු ආකාරයේ ස්වාභාවික ආපදාවන්ගෙන් තොර ගැලනිගම (කහතුඩුව හුවමාරුවට පසු හුවමාරුව) දක්ෂිණ අධිවේගී මාර්ගයට විනාඩි 2 දුරින්.ගුවන් තොටුපල අධිවේගී පිවිසුමේ සිට ගැලනිගම අධිවේගී පිටවීමෙන් විනාඩි 2 දුරින් නිවස පිහිටා ඇත
📍කහතුඩුව,ගෝනපල,බණ්ඩාරගම,හොරණ සහ පානදුර නගරයන්ට විනාඩි 05 - 10 තුල ලගා විය හැක
📍120 කොළඹ හොරණ ප්‍රධාන බස් පාරට විනාඩි 3කි
📍ඉඩම වටා තාප්ප සහ ගේට්ටු දමා ඇත
🏝️සීසීටීවී කැමරා සවි කර ඇත
🏝️ සාලය,ආගමික කටයුතු සදහා වන කාමරය,A/C පහසුකම් ඇති නිදන කාමර 2 , නවීන මාදිලියේ කුස්සිය සහ Hot water සහිත සුඛෝපභෝගී නාන කාමර කට්ටල යොදා තැනූ නාන කාමරය සහ වාහන 3-4 නැවැත්විය හැකි ගරාජය සහිත ගෙවත්ත
🏝️ පර්චස් 14ක් වන සින්නක්කර ඔප්පු සහිත ඉඩම සහ ස්ලැබ් එකක් සහිතව ඉතා ශක්තිමත්ව නවීන පන්නයට සෑදූ නව නිවස විකිනීමට ඇත.
විමසීම් - 076 4395816
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
ස්තුතියි !