පදිංචිය සඳහා වාස්තු විද්‍යානුකූලව අලුතින්ම ඉදිකරන ලද නිවසකි තට්ටු තුනක් ඉදිකළ හැකි වන පරිදි බේස් සහ අත්තිවාරම් සඳහා 16" මෙල්වා කම්බි යොදා නිමකර ඇත, සියලුම දොර ජනෙල් කොස් දැවයෙන් නිමකර ඇත 1 bed room, 1 Bath room, Living room, Car porch (14 X 10) එක සඳහා Rollar Door යොදා ඇත (වසර දහයක වගකීමක් ඇත) 6 perch Luxury House for Sale in Katubedda. with indoor Kitchen and wet Kitchen. 5 minutes to Cargils, and keels, 8 minutes to Prince of wale School, 5 minutes to Gateway International School.