DETAILS
ඔබේ සොදුරු කැදැල්ල තනා ගැනීමට අනගි බිම් කොටසක් මෙන්න.
ගනේමුල්ල නගරයෙන්
පත්මපෙරුම මාවත
පර්චස් 12.6
පිරිසිදු සින්නක්කර ඔප්පු
වැදගත් සුහදශීලි අසල්වාසීන්
සියලුම යටිතල පහසුකම් අත ලගම
ගනේමුල්ල නගරයට - 1Km
ගනේමුල්ල දුම්රිය නැවතුම්පොළට - 1Km
පොලිස් ස්ථානයට - 1Km
කඩවත අධිවේගී පිවිසුමට - 9Km
ජා ඇල අධිවේගී පිවිසුමට - 10 Km
කඩවත නගරයට - 8Km
ජා ඇල නගරයට - 8Km
BIA ගුවන්තොටුපලට - 20 Km
ගම්පහ නගරයට - 6.5 Km
රාගම මහ රෝහලට සහ නගරයට - 8Km
ප්‍රධාන බැංකු , රජයේ හා පෞද්ගලික පාසල් , සුපිරි වෙලදසැල් , රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල , රෝහල් , ප්‍රධාන අවන්හල් , ව්‍යායාම මංතීරු , ආගමික සිද්ධස්ථාන 1Km ඇතුලත පිහිටා ඇත .
පර්ච් 01ක් - ලක්ෂ 04.95 /=
Photos සහ videos ලබාගැනීමට 0760454999 whatsapp මැසේජ් එකක් යොමු කරන්න. 👍 ( හිමිකරු ) නුවන්
අමතන්න .
සුවපහසු ආරක්ෂකාරී වටපිටාවක ඔබේ සිහින නිවස ඉදිකරගැනීමට සිතන ඔබ මේ වටිනා අවස්ථාව නම් මගහැර ගන්න එපා .
සතුටින් සපිරි ඔබේ නිවහන ඉදිකර ගැනීමට සුදුසුම මේ ඉඩම පැමිණ බලා සිත්ගත් පසු අපි මිල ගණන් සාකච්ඡා කරගනිමු .
ස්තුතියි !