DETAILS
මහර ප්‍රාදේශීය සභාවට අයත්, වෑබඩ පර්චස් 13.8ක, ඉඩම් වෙන්දේසියකින් මිලට ගත් නුවර පාරට 3.4km දුරින් පිහිටි හතරැස් තැනිතලා ඉඩමක් විකිණීමට ඇත. දෙපසින් අඩි 20 හා 17 පිවිසුම් මාර්ග. විදුලිය සහ ජල සම්පාදන පහසුකම් සහිතයි. 100% නිරවුල් ඔප්පු. කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10 ක දුරින්. එකක් රුපියල් ලක්ෂ 5.40.
A flat, square-shaped land plot of 13.8 perches belonging to the Mahara Pradeshiya Sabha, purchased through a land auction, located 3.4 km from the Kandy Road, is available for sale. 20-foot and 17-foot access roads from both sides. Electricity and water supply facilities are available. 100% clear deed. Just 10 minutes from the Kadawatha Expressway entrance. Price: Rs. 540,000 per perch.