DETAILS
Land for Sale - Ideal for Residential Purposes ♦️ 9 km (20 minutes) to Matale town, 16 km (40 minutes) to Kandy town, and 700 meters to Alawathugoda town. ♦️ Total land size is 80 perches. You can purchase the entire land or buy plots in sizes starting from a minimum of 10 perches according to your preference. ♦️ The land is located facing a beautiful paddy field in a serene environment. ♦️ Equipped with all facilities including water, electricity, transportation, and well water. ♦️ The land is eligible for bank loans. (Clear title deeds available) Prices are negotiable. Contact: 077-384 51 00 / 077-307 99 90 ***පදිංචියට වඩාත් සුදුසු ඉඩමක් විකිණීමට*** ♦️ මාතලේ නගරයට 9km යි (විනාඩි 20 යි) , මහනුවර නගරයට 16km යි (විනාඩි 40 යි) සහා අලවතුගොඩ නගරයට 700m යි . ♦️ මුලු ඉඩමේ ප්‍රමාණය පර් 80යි . මුලු ඉඩම හෝ ඔබට අවශ්‍යය ප්‍රමාණයන් වලට පර්චස් 10 ට නොඅඩු ප්‍රමාණයන් කැබලි කර මිල දී ගත හැක. ♦️මනස්කානත පරිසරයකින් යුක්ත කුඹුරැ යායට මුහුණයා ඉඩම පිහිටා ඇති අතර ♦️ ජල ,විදුලි, ප්‍රවාහන හා ළිං ජලය යන සියළු පහසුකම් වලින් සමන්වින වේ.. ♦️බැංකු ණය ලබා ගත හැකි ඉඩමකි. (නිරවුල් සින්නක්කර ඔප්පු ) මිල ගණන් සාකච්ඡා කරගත හැක) විමසිම් - 077 - 384 51 00 / 077 - 307 99 90