DETAILS
කොළඹ-අම්පාර පාරේ, මොණරාගල නගර සීමාව තුල ජයසූරිය මාවතේ පිහිටි පර්චස් 65 ක තැනිතලා බිම් කොටස සම්පූර්ණයෙන් විකිණීමට තිබේ. ✅කොළඹ-අම්පාර ප්‍රධාන මාර්ගයට විනාඩි 02යි ✅මොණරාගල නගරයට කිලෝමීටර 1යි ✅ ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, මොණරාගල මූලික රෝහල, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින් ✅තෙකලා විදුලිය, නල ජලය සහිතයි ✅ජයභුමි ඔප්පු ✅පර්චසය රු. 275,000/- ට ☎️ වැඩි විස්තර සදහා අමතන්න 071 930 3779 / 071 601 3779 / 070 206 3500 📲 WhatsApp - 071 930 3779