DETAILS
Upstairs house in Gampaha located in a very secured,highly residential area very easy access to all international and government schools,hospitals,Banks and super markets.Walking distance to Yakkala and Colombo road.(300Ms to Colombo Road and 200 Ms to Yakkala Road)
9 P and 1265 sqf)
Downstair
* Living Room
*Two bedrooms
*Pantry and Kitchen
*Dining Room
*Two Bathrooms (One attached bathroom and common bathroom,Common Bathroom with hot water)
*Garage
*Terrazzo and Tiled Floor
Upstairs
*Large Living Room
*Kitchen Area
*Two Bedrooms
*Toilet and Bathroom
*Two Balconies
*Separate Entrance
Price negotiable.
Please contact for more details 0718461705
ගම්පහ නගරාසන්නයේ පිහිටි පදිංචියට ඉතා සුදුසු වටපිටාවකින් යුත් දෙමහල් නිවසක් විකණීමට ඇත.සියලුම රජයේ කාර්යාල,බැංකු,ප්‍රධාන පෙලේ රජයේ පාසල්,පෞද්ගලික පාසල්,රෝහල්,සුපිරි වෙළදසැල් ආසන්නයේම පිහිටා ඇත.කොළඔ පාරට මීටර 300 ක් හා යක්කල පාරට මීටර් 200 ක් පමණ දුරින් පිහිටා ඇති නිවසෙහි ඉඩම පර්චස් 9කි.නිවස වර්ග අඩි 1265 කි.
පහල මහල
*විසිත්ත කාමරය
*නිදන කාමර 2
*පෑන්ට්‍රිය සහ අංග සම්පූර්ණ මුළුතැන්ගෙය
*කෑම කාමරය
*වැසිකිලි හා නාන කාමර 2
*ගරාජය
*ටෙරාසෝ සහ ටයිල් කරන ලද පොළව සහිතයි.
උඩු මහල
*විසිත්ත කාමරය
*නිදන කාමර 2
*මුළුතැන්ගෙය
*නාන කාමරය සහ වැසිකිලිය
*බැල්කනි 2
*උඩුමහල සදහා ඇතුලතින් සහ පිටතින්ද වෙනම ප්‍රවේශ විය හැක.
වැඩි විස්තර සදහා අමතන්න
0718461705