DETAILS
කොස්ගම පැතුම්පුර.
✔️10 Purchase.
✔️ආපිකෝ ලෑන්ඩ් සෙල් එකකින් මිලදී ගත් නිරවුල් ලියකිවිලි සහිත ඉඩමකි.
✔️විදුලිය/ජලය ඉඩම අසලම ඇත.
✔️කොන්ක්‍රීට් කාණු පද්ධති සමග පුලුල් කොන්ක්‍රීට් මාර්ගය.
✔️ජලගැලීම් හෝ වෙනත් කිසිදු ආපදා තත්ත්වයන් නොමැත.
✔️නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
✔️කොස්ගම හංදියට/හයිලෙවල් පාරට-800m.
✔️කොස්ගම නගරයෙහි ඇති සියලු පහසුකම් වලට විනාඩි 5න් ලඟාවිය හැක. (පොලිස් ස්ථානය/දුම්රිය ස්ථානය/බැංකු/සුපිරි වෙළඳ සැල්/සති පොළ/ආරෝග්‍යශාලා/අවන්හල්/පාසැල්)
✔️ඉඩමේ සිට,
📍කොස්ගම නගරයට - 800m.
📍අවිස්සාවේල්ල නගරයට -10.2km.
📍පූගොඩ නගරයට-5.9km.
📍හංවැල්ල නගරයට- 9.8km.
🤝ඉඩම පරික්ෂා කිරිමෙන් පසු මිලෙහි සාධාරණ වෙනසක් කිරීම ගැන සලකා බැලිය හැක.
අමතන්න- 0765743726(whats App)
10 Perch Clear-Deed Land for Sale in Kosgama Pathumpura
Purchased from Apico Land Sale • Concrete road and drainage system • Electricity and water available nearby • Flood-free and peaceful environment • Only 800m to Kosgama town and High-Level Road • Within minutes to all urban facilities — banks, railway station, police, and supermarkets.