DETAILS
7 Acers Tea Estate Wide access road to the tea estate Only 300 meeters from the main road to tea estate Fully completed 2 story bungalow with 3rd floor roof top 2 labour hoses with electricity and water facilities Tea storage rooms Other cultivations such as coconut, fruits (Duriyan, mango, rambutan, mangus and other), pepper and other crops Natural Pool Sinnakkara Deed Suiable for Hotels and Tourist projects as well Price can be discussed අක්කර 7ක අගනා තේ ඉඩම තේ වත්තටම ගමන් කල හැකි පුලුල් පාර ප්‍රධාන පාරේ සිට තේ ඉඩමට මීටර් 300ක් පමණි. තෙවන මහලේ බැල්කනි පරිශ්‍රය සමග අංග සම්පූර්න දෙමහල් නිවස. විදුලිය සහ ජල පහසුකම් සහිත සේවක නිවාස දෙකක් තේ දළු මඩු පොල්, පලතුරු (දූරියන්, අඹ, රඹුටන්, මැංගුස් සහ වෙනත්), ගම්මිරිස් සහ අනෙකුත් වගාවන් සහිතය ස්වභාවික තටාකය සින්නක්කර ඔප්පු හෝටල්, සංචාරක නිකේතන ඉදිකිරීම් සදහාද ඉතා යෝග්‍යයි මිල ගණන් සාකච්චා කරගත හැකිය.