🍀 හැටන් කොළබ ප්‍රධාන මාර්ගයට මුහුණලා කරවනැල්ල, මාගම්මන. 🏕️ කඩකාමර 2ක් සහිතයි. 🏕️ නිරවුල් ඔප්පු. 🏡 පදිංචියට, 🏕️ ව්‍යාපාරික ස්ථානයකට ඉතා සුදුසුය. 🏡 කරවනැල්ල නගරයට කිලෝමීටර් 1 යි 💧නල ජලය සහ තෙකලා විදුලිය 👉 සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු, පාසල්, රෝහල් සහ Super Markets වැනි පහසුකම් ඉතා සමීපයෙන් 📍ඉඩමේ විශාලත්වය පර්චස් 20. ✅ පර්චසය ලක්ෂ 3යි. 📞 Rasika: 0714101176 (ගැනුම්කරුවන් පමණක් අමතන්න)