DETAILS
Ranna නගරයට ලගම, ප්‍රධාන මාර්ගයට මීටර් 15ක් පමණ දුරින් පිහිටි ලස්සන පර්චස් 24ක ඉඩමක් විකිණීමට ඇත.
සිනක්කර ඔප්පු — අයිතිය සම්පූර්ණයෙන් පිරිසිදු, කිසිදු ගැටලුවක් නොමැත.
ඔප්පු තිබෙන නිසා බැංකු ණය ලබාගැනීමටත් ඉතා පහසුය.
ඉඩමට ඇතුළු වීමට අඩි 10 පාරක් ඇත — වාහන ගමනාගමනයට පහසු.
Ranna ප්‍රදේශයේ පවුල් ජීවිතයට යෝග්‍ය, නිශ්ශබ්ද හා ආරක්ෂිත පරිසරයක පිහිටි ඉඩමක් — නිවසක් ගොඩනැගීමට ඉතා සුදුසු තැනකි.
මෙම ප්‍රදේශයේ ඉඩම් වටිනාකම දිනෙන් දින ඉහළ යමින් ඇති බැවින්, අනාගතයට කරනා අගනා ආයෝජනයක්ද වේ.
ඉඩමක් මිලදී ගැනීමටත්, ඔබගේම නිවසක් ගොඩනැගීමටත් මෙය ඉතාමත් අගනා අවස්ථාවකි.
📌 ඔබට ලැබෙන වාසි
✅ Ranna town මට 2km
✅ Main Road සිට 15m
✅ සින්නකර ඔප්පු (Clear deed)
✅ EASY Bank Loan OK
✅ Wide road access (10ft)
✅ Family-friendly neighborhood
A beautiful 24-perch land located close to Ranna town, just about 15 meters from the main road, is for sale.
It comes with a Sinnakkara deed — the ownership is completely clear with no issues at all.
Since a proper deed is available, obtaining a bank loan is very easy.
There is a 10-foot access road leading to the land — convenient for vehicle movement.
Situated in a quiet and safe environment suitable for family living in the Ranna area, this land is an excellent place to build a house.
As land value in this area is increasing day by day, it is also a valuable investment for the future.
This is a great opportunity both to buy land and to build your own home.
📌 Benefits you get:
✅ 2 km to Ranna town
✅ 15 m from the main road
✅ Sinnakkara deed (Clear deed)
✅ Easy bank loan approval
✅ Wide 10 ft road access
✅ Family-friendly neighborhood